ඉලෙක්ට්‍රොනික උපාංග
32 druckbare Singhalesische Lernkarten zum Thema Elektronische Geräte
- දුරකථනය - das Telefongerät
- ගණන යන්ත්‍රය - der Taschenrechner
- ශීතකරණය - der Kühlschrank
- අධි ශීතකරණය - der Gefrierschrank, die Gefriertruhe
- රෙදි සෝදන යන්ත්‍රය - der Waschautomat
- රෙදි වේලන යන්ත්‍රය - der Wäschetrockner
- වායුසමන යන්ත්‍රය - die Klimaanlage
- දූවිලි පිසින යන්ත්‍රය - der Staubsauger
- අත් වේලුම් යන්ත්‍රය - der Händetrockner
- කොන්ඩය වේලන යන්ත්‍රය - der Haartrockner
- රැවුල කපන යන්ත්‍රය - der Netz-Rasierer
- විදුලි ස්ත්‍රික්කය - das Bügeleisen
- මහන මැශිම - die Nähmaschine
- මේස විදුලි ලාම්පුව - die Lampe
- විදුලි පංකාවා - der Ventilator
- තාප වායු නිපදවුම් යන්ත්‍රය - die Heizung
- ග්‍රිල් උදුන - der Grill
- ගෑස් ලිප - der Gasherd
- අවන් (විදුලි උදුන) - der Backofen
- පැන්ටි කබඩ් - die Dunstabzugshaube
- පිගන් හෝදනය - die Geschirrspülmaschine
- මයික්‍රෝ තරංග උදුන - die Mikrowelle
- බහු කාර්ය උදුන - Multi-Herd, Multikocher
- මස් ඇඹරුම් යන්ත්‍රය - der Fleischwolf
- ජුයිසර් යන්ත්‍රය (ඇඹරුම් යන්ත්‍රය) - der Entsafter
- බ්ලෙන්ඩර් - der Mixer
- ම්ශ්රකරණ යන්ත්‍රය - das Mixgerät, der Handmixer
- ටෝස්ටරය - der Toaster
- සැන්විච් පාන් පුච්චනය - das Waffeleisen
- විදුලි උදුන - die Waage
- විදුලි කේතලය - der Wasserkocher
- කෝපි යන්ත්‍රය - der Kaffeeautomat